බුකියේ Photo Album ගෙඩි පිටින් බාගන්න.



ඔන්න මම ආයේ අලුත් පොස්ට් එකකින් අවා.. අද කියල දෙන්න යන්නේ බුකියේ තියන පොටෝ ඇල්බම් පිටින් බාගන්න විදියක් ගැන..
වැඩි කතා නැතුව ඉක්මනට වැඩේට බහිමු.. මේකයි කරන්න තියෙන්නේ ඔය පහළ තියන extension එක බාගන්න.





02. හරි ඕනි එක බගත්තනේ.
ඊට පස්සේ ඔය පින්තූරේ විදියට පෙන්නයි. (පෙන්නන්නේ FB එකේදී Instragram එකේදී අනිත් වෙලාවට පෙන්නනේ නෑ)


ඔයා දැන් fb එකට ගිහින් කාගේ හරි ඇල්බම් එකක් open කරගන්න.

03.ඊට පස්සේ ඔය Icon එක උඩ click කරන්න.. එතකොට ඔය යට තියන විදියට පෙන්නයි
එකේ Normal කියන එක උඩ click කරන්න.


ඊටපස්සේ ටික වෙලාවකින් අලුත් ටැබ් එකක් load වෙයි.. load උනාට පස්සේ ඔයා ඒ page එක save (ctrl + S)
කරන්න ඔය shortcut එක පාවිච්චි කරලා ඊට පස්සේ ඔය පොටෝ ඔක්කොම ඔයා save කරපු තැනට Download වෙයි
ඒවායේ Quility එක කිසිම අව්ලක් නෑ තියන Quility එක fb තිබ්බ විදියටම එනවා.


තව දෙයක් ඔයාලා බාගෙන ඉවර උනාම Download කරගත්තු පොටෝ තියන Folder එකට ගිහින් එකේ ඇතුලේ තියන 
ෆොටෝ ඔක්කම copy කරගන්න ඊටපස්සේ කොහෙට හරි  past කරලා ඉවර වෙලා කලින්  Download කරපු  Folder එක 
Delete කරලා දන්නා .. copy කරගන්න කලින් ඒ Folder එක ළග හැදෙන HTML File එක Delete
කරන්න එපා එහෙම කරොත් Folder එකත් එක්කම Delete වෙලා යනවා.. එතකොට ආයේ Download කරගන්න වෙයි..

ඔන්න මම අදට යනවා තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු.. ඔයාලගේ අදහස් තියනවනම් බ්ලොග් එක කරගෙන යන්න ලේසියි.. එක නිසා 
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. 
Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment