Photoshop කළු පටි කාරයින්ගේ හොරවැඩ.. (NIK Color with Crack)



අම්මෝ .. ගොඩක් කාලෙකින් එන්නත් බැරි උණා මේ පැත්තේ .. වැඩ කියන්නනේ කට කපල වැඩ අද පොඩි නිදහසක් හම්බ උනා එකයි මේ පැත්තේ එන්න හිතුනේ 
කාලෙකට පස්සේ ලියන නිසා මොනා ලියලද දන්නේ නෑ .. ගණන් ගන්න එපා හොදේ.. අද දෙන්න යන්නේ හුගක් Photoshop වැඩ කරන අය පාවිච්චි කරන 
කාටවත් දෙන්නේ නැති පොඩි Plugin එකක් පොඩි කිවුවට පොඩි නෑ මොකේ වැඩ ගොඩයි.. ඔය Photoshop කළු පටිකාරයෝ ඔක්කම Photos 
වලට ලස්සන ලස්සන colors එකතු කරන්නේ මේකෙන්.  තව මේවගේ එකක් තියනවා එක ටිකක් ඇඩ්වාන්ස් වැඩි ඒක පස්සේ දෙන්නම් දීලා වැඩ කරන විදියත් කියල දෙන්නම්
එතකම් මේක පාවිච්චි කරලා බලන්න .. හැබැයි මේක සල්ලි දීලා ගන්න තියන එකක් .. එත් ඉතින් අපිට කොහෙද ඕව ගන්න සල්ලි එනිසා මම ඔයාලට මේකට Crack එකක් 
ගෙනාව අ... අමතක උණා තාම මම මේකේ නමවත් කිව්වේ නැ නේද? මේකේ නම තාම Google Nik Colour මේකේ Softwares ගොඩක් තියනවා
ඔයාලා වැඩ කරලා බලන්න හොදනම් Comment එකක් දාල Like කරලා   යාළුවන්ට බලන්නත් එක්ක share කරන්න. මං පහල links දාල ඇති Download
කරගන්න.. එහෙනම් මං ගියා ඔයාලට සුභ දවසක්.. තවත් මේවගේ Post එකකින් හමුවෙමු.

                                   *Software Download





මේ තියෙන්නේ Youtube Videos Lesson තියන Link එක.


Screenshot






Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment