The Crew නියම Car Game එකක් Play කරමුද?



සුභ දවසක් ඔයාලා හැමෝටම මම එකදිගට දවස් කීපයක්ම ඔයාලට Games දුන්න ඒවා හැම එකක්ම Action ඒවා අද දෙන්න යන්නේ ඒ වගේ එකක් නෙවෙයි 

ඔයාල දැනටමත් අදුරගෙන ඇති මොකක්ද කියල මේක The Crew කියල Car Game එකක් මේකේ හොද Graphic තියනවා ඔයාලා Download
කරලා Play කරලා බලන්න කෝ කොහොමද කියල Game එක ගැන හැමදේම කිව්වම තේරුමක් නැ නේ අ නිසා හැමදේම කියන්නේ නැ ඔයාලා බලන්නකෝ 
කොහමද කියල මොනාහරි ප්‍රශ්නයක්‌ තියනවනම් Comment කරන්න Torrent File වැඩ නැත්තම් එකත් මට කියන්න එහෙනම් අදට ගියා හොදේ...
Post එක හොදනම් Like එකක් දාල යන්න අමතක කරන්න එපා...ආ තව දෙයක් මේක XBox Game එකෙක් හොදේ ඒ උනාට PC වල Play කරන්න
පුළුවන්....




Video








Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment