ළග එන නත්තලට ඔයාලගේ Blog එක සරසාගන්න ලස්සනට(JavaScript Code)


ඔන්න යාලුවනේ මම අද ගෙනාව ඔයාලට ඔයාලගේ Blog එක ලස්සන කරගන්න පුළුවන් JavaScript Code ටිකක් ඔය ඉස්සර වෙලා තියන Code එක හිම කැට වැටෙන Code එක ඔයාල ඕක Copy කරගෙන
ඔයාලගේ Blog එකේ Layout >> Add a Gadget >>HTML /JavaScript  ගිහිල්ල එතනට Past කරන්න 
ඔය ඊලගට තියන Code එක හිම පියලි වැටෙන Code එක අනිත් එක ලස්සන Bell 2 ඔයාගේ බ්ලොග් එකේ එල්ලගන්න පුළුවන්.... ඔය මමත් දාල තියන්නේ.... ලස්සනයි නේද ??? හොදනම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදද ?



01.  <script type="text/javascript"src="http://www.skincorner.com/snow.js">
       </script>

02.  <script src="http://blogger4you.narod.ru/JavaScript/snow.js" type="text/javascript"></script>

03. <img src="http://2.bp.blogspot.com/_u4gySN2ZgqE/TQ-     G1GVAD3I/AAAAAAAABtw/doqIyU32ngs/s1600/christmas-bells-icon.png" style="position:fixed; top: 100px;left:0px;border:none;z-index:5;"/><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYME08a7CIJgIfmtkwVq7bYOcAS8FTfYD-CzXWEo34_8HKkEVHaJJ_W6gbpbur_LfKXYgoqWE96BdAeABSDYaf_cH3YfyDVHV516fIvJuxmz91qifUE2WLxvBixsR3WZaWcw4yGIemlaY/s1600/christmas-bells-icon-right.png" style="position:fixed; top: 100px;right:0px;border:none;z-index:5;"/>



Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment