අනුන්ගේ WIFI වලට හොරෙන් රිංගමු. (Hack WIFI 100% Working)


ඔන්න යාලුවනේ සෑහෙන්න කාලෙකට පස්සේ බ්ලොගියේ මකුළුදැල් කලා දාන්න ආවා. අද දෙන්න ආවේ කලින් දුන්නා වගේම 
android Phone වලට app එකක්. කලින් පොස්ට් එකේ තියන දේවල් කරන්න ගිහින් ගොඩක් කට්ටියට 
ඒක ඒක විදියේ error ඇවිල්ල තිබුණා. ඒක නිසා අද දෙනවා code ගහන්න මුකුත් කරන්න නැති නියම බඩුවක්.
තියෙන්නේ මෙච්චරයි. 

Download


01. බාගෙන phone එකට install කරගන්න. (root required app)

02. app එක open කරලා උඩ තියන refrish button එක ඔබන්න.

03. දැන් ඔයාට පෙන්නයි අහුවෙන wifi line මොනවද කියල. එකක් උඩ click කරලා එන menu එකෙන්
pin තුනක් ඇති එකෙන් කැමති එකක් දාල try pin දෙන්න ටිකවෙලාවක් lode වෙලා පස්ස්වොර්ඩ් එක පෙන්නයි

එහෙම නැත්තම් error එකක් වැටෙයි. error එක වැටුනොත් වෙන pin එකක් try කරන්න.

කැමතිනම් costume pin දීලත් try කරලා බලන්න.. hack උනොත් password එක පෙන්නනවා.

නැත්තම් sorry තමා ඉතින්. තව දෙයක්. ඔකේ තියන අර තිත් තුන click කරලා කලින් hack කරපුවගේ password
බලාගන්නත් පුළුවන්.

සැ.යු:-
සමහර wifi router වලට මෙම app එක සහය නොදක්වන අතර
Ex:- Dialog 4G, සමහර  huawei

තවද ZTE, TP-Link සහ D-Link සදහා බහුලව සහය දක්වයි..
එහෙත් යම් හෙයකින් සහය නොදක්වයිනම් එම router වල සැකසුම් මෙමෙ app එකට 
නොගැලපෙන ඒවා වේ. එවැනි wifi hack කිරීමට මෙය බාවිතා කළ නොහැක.

හොද නම් Comment එකක් දාලා අපේ FB page එකට like එකකුත් දාගෙන යන්න. අනිත් අයට දැනගන්න share පාරකුත් දාන්න....

ඔබ අතින් සිදුවන වැරදි වලට අපගේ බ්ලොග් අඩවියේ කිසිදු වගකීමක් නොදරන අතර සියලු වගකීම් ඔබවිසින් දරාගත යුතුය.
(හුදෙක් අධ්‍යාපනය සදහා පමණක් භාවිතා කරන්න )


Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

2 comments: