WiFi වලින් Android Phone එකේ File Computer එකට Transfer කරමු


WiFi File Transfer
කොහෝමද ? යාලුවනේ ... අද මම ඔයාලට දෙන්න කියල හිතුව Android ගැන Post එකක් .. දන් හැමෝම 
Android Phone use කරන නිසා හැමෝටම වී WiFi තියනවා.. ඒ නිසා ඔයාලට Data Cable හොය හොය
මහන්සි වෙන්න දෙයක් නැ.. ඔය පහල තියන App වලින් ගැලපෙන එකක් Download කරගෙන install කරගන්න

එතකොට ඔයාට වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්...අපි බලමු කොහමද කරන්නේ කියල....

01. App එක Download කරගන්න ..



02. දන් WiFi Network එකට Connect වෙන්න...


03. ඊට පස්සේ App එක open කරලා Start Button එක click කරන්න එතකොට ඔයාට Appඑකේ
IP Address එකක් දෙනවා 


04. දන් වැඩේ හරි.. දන් තියන්නේ ඔයාගේ Cmputer එකේ web Browser එක open කරලා Phone එකෙන්
දුන්න IP address එක web Browser එකේ type කරලා Enter ඔබන එක.. ඔයේ අතින් මුකුත් වරදක් 
උනේ නැත්තම් ඔයාගේ Phone එකේ SD Card එක web Browser එකේ පෙන්නයි..



05. දන් ඔයාට පුළුවන් Phone එකේ තියන දේවල් WiFi හරහා Computer එකට Download කරගන්න...හරි ලේසි..

දෙන එකේ තව App 2 කුත් දෙන්නම් කෝ... 



01. Samsung සමාගමේ Samsung Link (AllShare)

    ඔයාලට මේ App එකෙන් පුළුවන් Samsung Smart TV  සහ Samsung Android Devices අතර ගීත/වීඩියෝ ආදිය හුවමාරු කරන්න
ඔය යට link එක ඇති එකත් ඕනිනම් බාගන්න... 



ඕක Samsung වලට විතරයි හොදේ...




02.අනික තමයි Sony සමාගමේ Smart Connect (Connected Devices)

    ඔයාලට මේකෙන් පුළුවන් වයිෆයි උපාංග දෙකක් අතර ෆයිල් හුවමාරු කරන්න.. එකෙත් Link එක ඔන්න යටින් තියනවා 
ඕනිනම් Download කරගන්න හොදේ.....



තව ඩින්ගෙන් අමතක වෙනවා... 


AKP Downloader

මේ App ඔයාලගේ Computer එකට Download කරගන්න ඕනිනම් ඔය යට තියන link එකට ගිහින් 
app එකේ  Link Copy කරගෙන් එක ඔය Site එකේ Box එකට Past කරලා Enter ඔබන්න 
ඊටපස්සේ app එක Download කරන්න Ready වෙයි නිල් පාට බොෂ් එක ඇතුලේ එන app එකේ නම උඩ Click
කරන්න... එහාකොට හරි.. දන් download වෙයි...පස්සේ පුළුවන් ඕක SD Card එකට Copy කරලා 
Phone එකට Install කරන්න හොදේ......

Screen Shot


Goto Link




ඊලග සැරේ එනකොට ඔයාලට Android Phone වලින් Wi-Fi Hack කරන්න කියල දෙන්නම් කෝ...

එහෙනම් අදට මම ගිය... හමොටම සුභ දවසක්.... Post එක හොදයි කියල හිතනවානම් Comment එකකුයි Like
එකකුයි දන්න... යාළුවන්ට දැනගන්නත් එක්ක Share පාරකුත් දන්න ... මොකද අපි දන්න දේ අනිත් අයට කියල 
දෙන එක හොදදෙයක් නේ ....:D




Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. computer eken phone ekata yawanna widiyak nedda??

    ReplyDelete