කඩෙන් සල්ලි දීලා ගන්න Avast Premier 2015 සල්ලි නොදී නිකං ගමු..



අම්මෝ... යාළුවනේ ගොඩක් කාලෙකින් එන්න බැරි උනා බ්ලොග් එක පැත්තේ.. එනකොට එන්න ඕනි හොද දෙයක් 
අරගෙන නේ.. අද ගෙනාවේ ගොඩක් වටින කියන දෙයක් Avast Premier 2014 license file 
ටිකක් පොඩි ගේමක් දෙන්න උණා මෙටික හොයාගන්න.. මේ key ටික දැම්මොත් ඔයා කඩෙන් සල්ලි දීලා ගත්ත 
avast වගේ දිගටම වැඩ Buy Now කියන msg එක එන්නේ නෑ. Firewall Active 
වෙනවා තව තව දේවල් Active වෙනවා ඒ උනාට slow වෙන්නේ නෑ. මුළු PC එකම සුපිරියට gard කරනවා. මමත් පාවිච්චි කරන්නේ මේක. මේක සාමාන්‍ය 
විදියට install කරන්න බෑ.
එහෙම කළොත් පොඩි අවුලක් යනවා. මං කියල දෙන්නං කොහොමද හරියට install කරන්නේ කියල.
හරි එහෙනං ඔන්න gard එකයි file ටිකයි බාගන්න. ඔය යට ඇති ලින්ක් දෙක.
 License Avast Premier 2014
Avast Premier 2014




ඔන්න බාගෙන ඉවරුනාම මෙහෙම කරන්න ඔය දෙක Extract කරගන්න.

01. මුළුන්ම මැෂින් එකේ දිනය 2014.12.01 කියල වෙනස් කරන්න.මොකද අපි දාන්න යන්නේ 2014 license file 
හරිද (ඔයාලා ළග 2015 තියනවනම් මේක කරන්න බෑ. ඒත් සමහර අයට පුළුවන් වෙයි. 2015 ටත් මේක දාන්න.)

02. දැන් ඔයා බාගත්ත avast 2014 setup එක install කරන්න ට්‍රයල් එකක් විදියට.(තාම දිනය 2014.12.01. හොදේ)

03. ඊටපස්සේ ඔයා Extract කරගත්තු license file ටිකට යන්න
(\License Avast premier antivirus\Valid Till 12.12.2014)
ඔකේ එකවගේ folder 2 ඇති ඕනි එකක් ඇතුලට ගිහිං doubel click කරන්න.

04. එතකොට වැඩේ හරිනම් thank you කියල msg එකක් ඒයි.ඒක ok කරලා PC එක restart එකක් දෙන්න.

05. දැන් තාම හොදම වැඩේ. ඔයා දැන් මේක Update කරන්න ඕනි. Program 2015 ට. එතකොට ඔයාගේ 
(Program එක Update කළොත් විතරයි මේක හරියන්නේ.)
ආ... කියන්න අමතක වුණා දිනය වෙනස්කරගන්න Update එක කරන්න කලින් හරිද නැත්තං වැඩේ ඉවරයි.



දැන් ඉතින් ඔයාල ළග තියෙන්නේ සල්ලි දීලා ගත්තු Avast Premier 2015 හරිද කොහොමද වැඩේ..
මොකක් හරි අවුලක් ගියොත් comment එකක් දාන්න... පෝස්ට් එක හොදනම් comment එකක් දාන්න..
එහෙනං මං ගියා සුබ දවසක් යාළුවෝ හැමෝටම..


Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Avast, Eset, AVG wage ewa oni tharan torrent hoyaganna thiyenawa.puluwan nan Kaspersky 2015 denna.ethakota thamai me site eka aththatama ELAKIRI!

    ReplyDelete