බොරු ප්‍රෝඩා නැතුව Wi-Fi Hack කරමු ද?(Update Post)


hi... යාලුවනේ මම අද ටිකක් වෙනස් post එකක් අරන් අවා ටිකක් කිව්වට ගොඩක් වෙනස්... මම අද ගෙනාවේ Wi-Fi Hack
කරන්න පුළුවන් පොඩි Android App එකක් හැබැයි මේකෙන් ඉක්මනට Wi-Fi Hack කරන්න බෑ.. හැමදේටම 

පොඩි කට්ටක් කන්න තියනවනේ...මේකෙත් එහෙමයි...මේක Linux terminal එකක්.. අපි දැන් වැඩේට බහිමු..
ආ...... තව එකක් කියන්න ඕනි මේ app එක install කරන්න පුළුවන් රූට්(Root) කරපු Phone වලට විතරයි හොදේ....
රූට් කරලා නැත්තම් රූට් කරගන්න හරිද..... දන් ඔක්කොම හරි අයේ වැඩේට බහිමු ඕන්........ 

01.මුලින්ම මේ software ටික බාගන්නකො...



Shell Terminal Emulator App


JS Terminal App






02.ඊට පස්සේ Software එක phone එකට install කරගන්න.(PC එකට බාගත්තු අය SD Card එකට Copy කරලා install කරගන්න.)

03.දැන් App එක open කරලා එකේ airodump-ng type කරලා enter ඔබන්න..

04.AIrdump එක load වෙලා අපහු terminal එක එනවා ඊට පස්සේ airodump-ng wlan0 කියල type කරලා enter ඔබන්න..
   (දැන් ඔයාලට දකින්න පුළුවන් acailable access point list එකක්)

05.ඊට පස්සේ ඔයාලා එකෙන් access point එකක් select කරගන්න ඕනේ..(ඔයාලා  wep encrytion එකකින් තමයි select කරගන්න ඕනේ..)

06.ඔයාලට දකින්න පුළුවන් ඔයාගේ Phone එකට අහුවෙලා තියෙන wifi router වල mac address(Bssid)..

07.ඊට පස්සේ ඔයාල කොහෙ හරි note කරගන්න ඕනේ ඔයාල hack කරන්න යන wifi channel එක හරිද..

08.දන් ඔයාලා ඔය ලියාගත්තු wifi channel Number එකයි mac address(bssid) scan කරගන්න ඕනේ...

09.මෙන්න මෙහෙමයි එක කරන්නේ airodump-ng -c channel# --bssid MAC address -w output ath0 කියල type කරන්න
   හැබැයි මෙතන තියන දේවල් ටිකක් Replace කරන්න ඕනි ඔයා ලියාගත්තා Channel එකට අනුව ඒවා මෙහෙමයි..

•Replace කරන්න  channel# කියන තැනට ඔය ලියාගත්තු Wifi channel එකට අනුව හරිද.. (e.g. 5).

        •Replace කරන්න  MAC address කියන වචනේ මෙන්න මෙවිදිහට...(e.g 00:0a:95:9d:68:16)

        •Keep scanning until you reach at least 20,000-30,000 packets මේක පොඩ්ඩක් කඩ්ඩෙන් දැම්මේ හරිද.. කමක් නැනේ..
              
10. දැන් පුළුවන් ඔයාලට Password එක Hack කරන්න ගන්න..

11. දන් ඔයාලා terminal එකේ මෙහෙම type කරන්න.. aircrack-ng output*.cap දන් enter කරන්න..

12.ඔන්න වැඩේ ඉවර වෙන්න ලගයි හොදේ.... කලින් Code එක දුන්නට පස්සේ  Hack කරන්න පටන් ගන්නවා හරිද ... 

13.ඕක ඉවර උනාම... ඔයාලට messege එකක් එයි key was  found කියලා... දන් ඉතින් වැඩේ හරි ...

14. එත් ඔයාලට හම්බවෙන password එකේ පෙන්නන්නේ මෙහමයි  12:34:56:78:90, එකේ තියෙන ":" සලකුණ අයින් කරලා මෙහෙම "1234567890" Enter කරන්න...

15. ඔන්න යටින් Video එකකුත් ඇති කරන්න අමාරුනම් බලන්න... දන්න උපරිම සිංහලෙන් තමයි කියල දුන්නේ හරිද....

අපෝ... ඔන්න වැඩේ ඉවරයි... දන්නම් type කරලා මහන්සි.. ඔයාලට මොනාහරි ප්‍රස්නයක් උනොත් Comment කරන්න ... අනික මේවගේ Post
ඉදිරියටත් දෙන්නනම් ඔයාලගේ අදහස් ඕනි පුලුවනම් ඔයාලා මේ පොස්ට් එකගන Comment එකක් දාලම යන්න ... වටිනවා කියල හිතුනොත් Like එකකුත් දාල යන්න 
අමතක කරන්න එපා හොදේ.... ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න .... අයෙත් කියනවා  Post එක ගැන Comment කරන්න ... එහෙනම් මම ගිය...
හොදේ....
(කාරුණිකව දැනුම් දීමයි ... මෙම ක්‍රියාකාරකමෙහි යෙදෙන විට ඔබට සිදුවන නීතිමය ගැටළු වලට හා අනෙකුත් ප්‍රශ්නවලට අපගේ Blog අඩවිය විසින් වගකියනු නොලැබේ...
  කෙටියන්ම කියනවනම් ඔබ කරන ගොන් වැඩවලට අපි වගකියන්නේ නෑ...) සමහර යාලුවෝ කියල තිබුන දීල තිබුණු app එක වැඩ නෑ කියල 
ඔන්න මම Post එක Updat කරා අලුත් app දෙකක්ම දැම්මා Google Play එකෙන් ගන්න හොදේ ......





  


Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

16 comments:

  1. Yaluwa me application eka wada nane.meka play store eke tiyanawa nam screen shot ekak denna puluwanda

    ReplyDelete
    Replies
    1. onna dunna link eka anith app 2k ekak Download karala try karala balanna... phonre eka root karanna ethakota hariyayi.... app eka wada nathi eka...... Suba dawasak...... thawa monahary oninam Comment karanna......................

      Delete
  2. Bcmon kiyana appa eke ara viveyowe pennana enable monitor mode,restore original firmweare,send logos,about us kiyana ewa 4n eke pennan nane.anith app dekama wada karanawa.4n eke pennanne firmwear model:not detected,
    Installed tool vertion:no
    Installed fw vertion:no
    Me tika.4n eka root karala tiyanne.

    ReplyDelete
    Replies
    1. android version eka mokakda??? ekata hariyana terminal ekak download karaganna... mokada oya Bcomn kiyana app eka samahara android version valata vada na...... anika anith app dekata oni fw version ekayi tool version ekayi madi athyi... edeka update karala try karanna......

      Delete
  3. meka karanna kalin bcmon eken monitor mode ekata danna onada?
    hama phone ekakma monitor mode danna ba processor eka wenas nisa

    ReplyDelete
  4. 4.2.2
    Mekata bcmon ekai termil ekai wetarai neda ona.fw vertion ekai tool vertion ekai kiyanne mikadda.

    ReplyDelete
  5. මචො මගේ phone එක LG optimus Black (P970). ROOT කරල තියෙන්නෙ. Android එක 4.0.4. කියපු හැම ඇප්ප් එකක්ම දැම්ම. Bcmon එක open කරල Supersu එකෙන් permission දුන්නට පස්සේ install firmware and tools කියලත් එනවා. එත් එක yes කරාම ඇප් එක Close වෙනවනේ ?

    ReplyDelete
  6. සිරාවටම කියනවනම් මටනම් මොකුත් තේරැන් නෑ. පයිත්තියන් වගෙ

    ReplyDelete
  7. මතන් bcmon monitor mode පෙල් කියල දානවනෙ මතන් මොනවඩ එකට කරන්නෙ

    ReplyDelete
  8. Bcmon eka wada karanne android මොන වශන් එකටද මචො.

    ReplyDelete
  9. meka dan hariyanne naee bro. dan thiyena wifi password ehema nikamma pennanne nae. Encrypt wela tiyenne

    ReplyDelete