Android Phone එක lock වෙලාද ?? මෙන්න විසදුම...


කොහොමද හැමෝටම අද මම අරගෙන අවේ වෙනද වගේ Post එකක් නෙවෙයි මේක Android ගැන ඔයාලට සමහර වෙලාවට මේවගේ 
දේවල වෙලත් ඇති උනහම කට්ට කාල Unlock කරගන්නත් ඇති අද මම ඔයාලට දෙන්නේ එළමකිරි බාන්ඩයක් මේක Android

Phone lock කඩන Software එකක් මේකේ නම Android Multi Tools පොඩි MB ගානයි බාගන්නකො එහෙනම්


හරි දන් බලමු මේකෙන් මොනවද කරන්න පුළුවන් කියල 

ඔය යට තියන Screen Shot එකෙන් බලාගන්නකෝ එහෙනම්...

ඔයාලගේ 4න් එක lock උනේ Gmail lock එක කියල හිතමු දන් එක ඉවත් කරන්න මෙහෙම කරන්න

01. Phone එක PC එකට Connect කරන්න..

02.Driver එක නැත්තම් Software එක ඔපෙන් කරලා 'D' Press කරලා Enter කරන්න එතකොට Download
කරගන්න පුළුවන්...

03.Software එක select කරලා '1' Press කරලා Enter කරන්න එතකොට පුළුවන් දැනගන්න ඔයාලගේ 4න් එක Connect
උනාද කියල..

04.Connect උනානම් '4'Press කරලා  Enter කරන්න එතකොට හරි....

05. 4න් එක Restart වෙයි... දන්  Phone එක  Unlock...

ඔයාලත් Try කරලා බලන්න ... අනිත් දේවලුත් කරලා බලන්න මං කියල දුන්නේ 1 නේ...
තවදෙවල් කරන්න පුලුවාන් ඕකෙන් මොනාහරි ප්‍රශ්නයක් උනොත් Comment කරන්න .... පොස්ට් එක හොදනම් Like එකක් දන්න...
මම එහෙනම් ගිය Bye.....




Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Zigo t661 phone eke phone lock eka meken unlock karanna puluwanda?

    ReplyDelete
    Replies
    1. ow.. oyage 4n eke driver eka tiyanawanm.. thawa usb debugging ON nama oyata unlock karaganna puluwan..

      Delete