Android Phone වලට "සිංහ ලේ" Boot Animation එකක්.



Hi, යාලුවනේ කොහොමද? ටික දවසකින් ඔන්න තවත් අලූත් පොස්ට් එකක් උස්සගෙන මම අවා. ඔයාල දනතමත් 
දන්නවනේ අද මම දෙන්න යන්නේ මොකද්ද කියල..  "සිංහ ලේ" Boot Animation එකක් ඔයාගේ SMART
Phone එකට දන්නේ කොහොමද කියල.. හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් Phone එක root කරලා
තියන අයට විතරයි. ඔයාල තාමත් root කරන්න දන්නේ නැත්තම් Youtube Video බලල වැඩේ කරගන්න.
root කරලා තියන අය මන් දැන් කියල දෙන විදියට කරගෙන යන්න. තව දෙයක් මම මේක Samsung Phone
වලට Check කරා අනිත් ඒවාට කරන්න බැරි උනා. එත් ඖලක් වෙන එකක් නෑ.. හැබැයි වැඩේ කරලා වැරදුනොත්
මම නෑ.. ඔයාලම බලල හදාගන්න වෙන්නේ.. ඒ නිසා පෙර දැනුමකින් තොරව මේ වැඩේ කරන්න එපා. දන්න කාටහරි 
කියල කරගන්න. ඔන්න දැන් හරි කියන්න ඕනි ඔක්කොම කිව්ව්වා. අමතක උනොත් යටින් ආයේ මතක් කරන්නම් නම්
දැන් හරි:-

01. Phone එක root කරගන්න.

02. ඔයාගේ Screen එකේ Size එකට ගැලපෙන Boot Animation එක Download කරගන්න.
Size එක දන්නේ නැත්තම් Google දෙවියන්ගේ පිහිට පතල බලන්න එතකොට හරි.

320x480 :- Click Download.

420x800 :- Click Download.

720x1280 :- Click Download.

03. හරි දැන් Download කරගත්තු එක ඔයාගේ phone එකේ තියන SD Card(Memory Card,Chip) එකට Copy කරගන්න

04. දැන් ඔයාගේ phone එකේ Recory mode(CWM) යන්න.

Samsung recory Mode :- Vol Up + Home + Power Button

05. ගිහින් එකේ ඇති "apply update form sdcard" කියල එකක් ඒක තෝරන්න.

06. ඊට පස්සේ ඔයාගේ SD එකේ තියන ඒවා ඔයාට පෙන්නයි එතනින් ඔයා Copy කරපු  Zip File එක තෝරලා දෙන්න.
ඊට පස්සේ .Zip එක  Install වෙයි. ඉවර උනාම "reboot system now" කියන එක තෝරලා දෙන්න. 

______________________________________________________

* CWM වලින් දාන්න දන්නේ නැති අයට මෙහෙම දාගන්න පුළුවන්...

01. RootBrowser / RootExplorer Download කරගන්න..
RootBrowser :- Click Download
RootExplorer :- Click Download

02.  හරි දැන් ඔයාගේ Screen එකට ගැලපෙන Bootanimation එක Download කරගන්න.
(.rar file එක ඇතුලේ තියන "bootanimation.zip" කියන file එක තමා අපිට ඕනි වෙන්නේ. )
320x480 :- Click Download.

420x800 :- Click Download.

720x1280 :- Click Download.

03.  දැන්  RootBrowser / RootExplorer හරි open කරගෙන එකේ ඔයාගේ sd card(chip) එකේ තියන "bootanimation.zip" කියන file එක RootBrowser / RootExplorer හරහා copy කරගන්න.





04. දැන් back ඇවිත් හොයාගන්න "system" කියන  Folder එක. ඊට පස්සේ ඒක open කරන්න. (past කරන්න එපා.)



05. හරි දැන් ඉන්න Folder එක ඇතුලේ තියනවා "media" කියල folder එකක් ඒක open කරලා  past කරන්න. (path:- system/media)




06. past කරන කොට අහනවා "bootanimation.zip already exists. Do you want to overwrite it?" කියල
message එකක් එකෙන් "Yes" කියන එක තෝරන්න.  වෙන ඒවා තෝරන්න එපා. 





07. copy වෙලා ඉවර උනාට පස්සේ  වැඩේ හරියන්නේ නෑ. දැන් තමා වැඩේ පටන් ගන්නේ. බයවෙන්න එපා, පොඩි දෙයක් කරන්න තියෙන්නේ.


08. හරි දැන් වැඩේට බහිමු ... ඔන්න දන් ඔය past කරපු "bootanimation.zip" කියල file එක උඩ පොඩ්ඩක් toch කරන හිටියම 



Menu එකක් එනවා එකේ පහලට වෙන්න තියනවා "Permissions" කියල එකක් එක ච්ලිච්ක් කරලා එන window එකෙන් පහල තියන 





Screen Shot එකේ විදියට tik ටික දාන්න. ඊටපස්සේ  ok click කරලා   RootBrowser / RootExplorer වලින්
අයින් වෙන්න... දැන් මේ ඔක්කොම හරියට කරනම් ඔයා phone එක restart කරලා බලන්න on වෙනකොට boot screen එකවෙනස් වෙලා
තියෙයි.








දැන් වැඩේ හරි ඔය ඔක්කොම හරියට කරනම් දැන් ඔයාගේ Phone එක on වෙනකොට අලුත් Bootanimation එක වැඩ කරන්න ඕනි.
වැඩ කරේ නැත්තම් මොකක් හරි වැරද්දක් වෙලා තියනවා.. හොයල බලල ආයේ කරන්න. මොකක් හරි ඖලක් නම් Comment කරන්න
ඔයාලට මේවගේ Bootanimation හදාගන්න ඕනි නම් Photo එකක් මට Email කරන්න. sachingimhan8@gmail.com
එහෙ නම් මම යනවා.. සුබ දවසක් අයෙත් මේ වගේ post එකකින් එන්නම්... post එක වැදගත් උනා කියල හිතුනනම් Comment කරලා
Fb එකට Share කරලා අපේ Page එකට Like එකකුත් දාලා යන්න. 

වැදගත්:-
( මෙම ක්‍රියාකාරකම සිදු කිරීමේදී ඇතිවන ගැටළු වලට හා හානිවන දේපල වලට අප විසින් වග නොකියන අතර සිදුවන පාඩුව තමන් විසින්ම දරාගත යුතු වේ.)
( මෙම ලිපිය වෙනත් වෙබ් අඩවි වල පලකිරීමේදී  මෙම වෙබ් අඩවියේ ලින්කුව සදහන් කිරීමට තරම් කාරුණික වන්න. ස්තුති.)  

Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

1 comments: