උණු උණු බඩු (Developed Short cut virus remover & Data Backup)


ඔන්න ගොඩ දවසකට පස්සේ මම පොස්ට් එකක් අරන් ආවා.. මේ ගැන ඔයාලා දන්නවත් ඇති එත් මේක ඔයාලට හම්බවෙලා නැතුව ඇති.
මම අද දෙන්න යන්නේ  Short cut virus remover & Data Backup කියල පොඩි Software කැල්ලක්
මේක මම Develop කරපු එකක් ඔයාලට පාවිච්චි කරන්න ලේසි වෙන්න EXE කරා ඔයාලට මේ File එකේ විශේෂ පහසුකමක් ලබා දෙනවා
ඒ තමා මම මේකට Data Backup කරන්න පුළුවන් විදියට වෙනස් කරා එකෙන් පුළුවන් ඔයාලට. Virus එක අයින් කරාට පස්සේ Pen
එකේ තියන දේවල් ඔක්කොම Backup කරගන්න. එතකොට පුළුවන් ඔයාලට pen එක Format කරලා ඒ Backup එක ආයේ ඔයාගේ Pen
එකට Copy කරගන්න . එතකොට Virus නෑ කියල හොදටම Sure නේ... මම පහතින් link එක දානවා ඔයාලා ඒක බාගෙන බලන්න. 
මම මේක Zip file එකක් විදියට දෙන්නේ බාගෙන Extract කරගෙන බලන්න.. විශේෂයෙන් දෙයක්ක කියන්න තියනවා. මේක Desktop
එකේ එහෙම Run කරන්න එපා.. එහෙම උනොත් ඔයාලගේ Desktop එකේ තියන Shortcut ඔක්කොම Delete වෙලා යයි.. එහෙම උනොත් 
ඔන්න මම නෑ... Hikzzz....

Click Here..



වැඩිය මුකුත් පොස්ට් එක ගැන කියන්න විදියක් නෑ වැඩ ගොඩ වෙලා.. මේ පොඩි විවේකයක් ලැබුණු නිසා මේක දෙන්න කියල හිතුන.
හොදනම් අනිත් අයටත් බලන්න share කරලා තව මේවගේ පොස්ට් දෙන්න නම් මේ post එක ගැන comment කරලා අපේ page එකට
Like එකකුත් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුභ නත්තලක් සහ සුභ අළුත් අවුරුද්දක් වේවා.!!! 
~ජය~

Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

2 comments: