ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණික (Part 01)


hi... කිව්වා හැමෝටම එහෙනම්... අද ඉදන් ඔයාලට අලුත් පාඩම් මාලාවක් දෙන්න හිතුව Torrent විතරක් දීල වැඩක් 
නැ කියල හිතුන එකයි මේවා දෙන්න හිතුවේ... හරි.. බොරු බයිලා වැඩක් නැ මම ඔයාලට මොනාද අලුතෙන් දෙන්න යන්නේ 

කියල කියන්නම්... හැමෝම දන්නවනේ Electronic Circuits ගැන අද ඉදන් ඒවගේ Circuits හදන විදිය 
මම කියල දෙනවා... පොඩි පොඩි දේ ඉදන් ලොකු ලොකු දේ වෙනකන්ම කියල දෙනවා...
හොදයි එහෙනම් බලමු අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොනාද කියල.... මං හිතනවා ඔයාලා පොඩ්ඩක් හරි 
මේ ගැන දන්නවා ඇති කියල ඒ නිසා මම ඔයාලට Parts ගැන කියල දෙන්නේ නැ.. අපි මුලුන්ම පොඩි Circuits එකක්
හදමු.. මේවගේ... මේක Transistror එකක් කොහොමද වැඩ කරන්නේ කියල දැනගන්න පුළුවන්...
පොඩිම පොඩි දෙයක්...මං කියන්නම් මොනාද ඕනි කරන්නේ කියල යටින් පින්තුරේ තියනවා Circuit එක බලාගෙන හදන්න මොකක් හරි ප්‍රශ්නයක්‌ උනොත් Comment එකක් දන්න


අවශ්‍ය ද්‍රව්‍ය :-
C828 ට්‍රාන්සිස්ටර්
10K ප්‍රතිරෝධක
LED බල්බ
Bell Switch



01 Circuit
පලවෙනි එක වැඩ කරන්නේ මෙහෙමයි.. ඔයාලා Circuit එක හදල විදුලිය ලබාදුන්නම LED එක පත්තුවෙනවා..
එකදි වෙන්නේ ප්‍රතිරෝදකය හරහා ධාරාවක් Transistror වෙත එනවා ඒ නිසා LED එක පත්තු වෙනවා 
ස්විට්ච් එක on කරාම LED එක නිවෙනවා ඒ කියන්නේ ධාරාව Transistror එකට ලැබෙන එක නවතිනවා 

02 Circuit
දෙවනනි එකෙන් වෙන්නේ ඔයාලා ස්විට්ච් එක On කරාම LED එක පත්තු වෙනවා ඒ කියන්නේ පරිපථය සම්පූර්න වෙනවා එතකොට ධාරාවක් Transistror එකට 
ලැබෙනවා ඔන්න ඔය දෙය පදනම් කරගෙන තමයි ගොඩක් Circuit හදල තියන්නේ මේක පොඩි දෙයක් උනාට ගොඩක් වැදගත් දෙයක් ඒ නිසයි මුලින්ම මේ දෙය කියල 
දෙන්න හිතුවේ.. මොනාහරි ප්‍රශ්නයක් තියනවනම් කියන්න.. මම හිතනවා පැහැදිලි කියල 



තව හොදට කියල දෙන්නම් මේක පලවෙනි එකනේ පොඩි පොඩි ප්‍රශ්න ඒයි.. ඉදිරියට හොද පාඩම් ටිකක් දෙන්නම් කෝ 
එහෙනම් අදට ගිය Bye.....
  

Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment