Far Cry 3 Black Box Play කරමු ද?


Hi යාලුවනේ ඔයාලට සුභ දවසක් වේවා ... අද ඔයාලට මම දෙන්න හිතුව තවත් Game එකක් ඔයාලා මේක
 Play කරලත් ඇති නැතුවත් ඇති කොහොම උනත් කමක් නැ මේක සුපිරි Gmae එකක Play කරපු අය 
දන්නවා ඇති 

ඔයාලට නම කියන්න දෙයක් නැ Pic එක දක්කගමන් අදුරගන්න ඇති නේ Far Cry 3 Black Box මේක 
ගැන කියන්න දේවල් ගොඩයි එත් කියනවට වඩා හොදයි 
බලන එක Download කරලම බලන්නකෝ Crack එකයි  Game එකයි වෙනම ඇත්තේ ඔය උඩ එක Game 
එක අනික Crack එක Crack එකත් Torrent එකක් 
හැබැයි linkඑක උඩ Click කරාම Torrent Software එක Open වෙනවා  ඒ link එක magnet 
link එකක් Game එක 4GB වෙනවා  ඔයාලා Play කරල  බලන්නකෝ ඔය යටින් System Requirements
එකත් බලන්න.

Game




System Requirements:-

Minium :-
CPU:Intel Core2 Duo E6700/AMD Athlon64 X2 6000+
CPU Speed:Info
RAM:2 GB
Video Card:Nvidia 8800 GTX/AMD Radeon HD 2900 or equivalent 512MB DirectX 9c card
Sound Card:Yes

Recommended :-
CPU:Intel Core i3-530/AMD Phenom II X2 565 or equivalent quad-core
CPU Speed:Info
RAM:4 GB
Video Card:Nvidia GTX 480/AMD Radeon HD 5770 or equivalent 1024MB DirectX 11 card
Sound Card:Yes

Optimal :-
CPU:Intel Core i7-2600K/AMD Bulldozer FX4150 or equivalent quad-core
CPU Speed:Info
RAM:8 GB
Video Card:Nvidia GTX 670/AMD Radeon HD7970
Sound Card:Yes



Post එක හොදනම් Like එකකුයි Comment එකකුයි දල යන්න අමතක කරන්න එපා හරිද එහෙනම් 

අදට මම කැපුන Bye..............


Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

1 comments: