Corel Draw X7(x32 x64) Crack එක්ක බාගන්න


යාලුවනේ ඔන්න ගේනවා එළකිරි Software එකක් ඔයාල දන්නවනේ Corel Draw ගැන එකතම අද
 ගෙනාවේ 
මේ  Software එක Develop කරන්නේ Corel© සමාගමයි.. මං දන්න විදියට Graphic සහ Page Layouting


දෙකම එකට කරන්න පුළුවන් ජනප්‍රියම Software එක.. ඔයාලා Photoshop වල වගේ වැඩ කරනකොට 

Indesiner වල වගේ Page Layout වැඩ කරන්න බෑනේ.. ඒ උනාට Corel Draw වල මේ වැඩ දෙකම එකම 
Interface
එකේ ඉදල කරන්න පුළුවන්... මේකෙන් වැඩ කරන්න හරිම ලේසි.. ඔයාලම Try කරලා බලන්නකෝ...





මේකෙන් වැඩකරන විදිය 

ගැන Tutorial ටිකකුත් දෙන්නම් කෝ... එහෙනම් මම ගිය ඕක ගෙන වැඩකරලා බලන්න.........

Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

2 comments: