සුපිරි වේගයෙන් torrent බාන්න Vuze.


hi. යාළුවනේ කොහොමද ඔයාලට.. මං අද ටිකක් කථා කරන්න යන්නේ torrent client ටිකක් ගැන ඔයාල දන්නවා 
කියන්න දෙයක් නෑ... හැබැයි මෙතන තියනවා ගොඩක් අය පාවිච්චි කරන්නේ නැති එකක් එක ගැන ටිකක් කියන්න යන්නේ
Vuze මේක ගැන තාම කියන්න තියෙනේ.. සමහර අය දැනටමත් දන්නවා ඇති ඒත් කියල දෙන්න ඕනි කියල හිතුනා
. ඔන්න එහෙනං මේක හදන්නේ Vuze කියල ටීම් එකක්.. මේකේ ගොඩක්ම තියන වාසිය තාම මේකේ ඔයාලා 
කොච්චර torrent download වෙන්න දැම්මත එක සැරයකට එක download කරන්නේ ඔයාගේ internet
speed එකයි  pc එකේ speed එක චෙක් කරලා ඔය දෙක සුපිරිනම් ඉක්මනට download කරගන්න පුළුවන්..
නැත්තං එක පාරට 100 active කරත් download වෙන්න download කරන්නේ එයාට ඕනි විදියට අනික 
මේක අනිත් torrent client වලට වැඩ ගොඩක් speed.. ඔයාල අරගෙනම බලන්නකෝ... කොහොමද කියල
තව මම අපේ අනිත් ටිකත් දැම්ම ඔයාලට ඕනිනං ඒවත් බාලා කොහොමද කියල බලන්න මොකද්ද speed වැඩි කියල...
එහෙනම් අදට ගියා... ආයෙත් තවත් දවසක හම්බවෙමු... post එක හොදනම් comment එකක් දාල යාළුවන්ට 
බලන්නත් එක්ක share පාරක් දාමු...



Vuze :-Download



BitComet:- Download


BitTorrent:- Download



UTorrent:- Download


Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment