ඔයාලගේ Computer එක Mac Os X බවට හරවමු..(Transform Windows to Mac OS X)


කොහොමද යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ Theme එකක් මේක Mac Os X වල Theme එක 

මේක දන්න පුළුවන් Windows Xp අයට විතරයි.. අනිත් අයට දාල බලන්න පුළුවන් ඒත් වෙන අකරතැබ්බ වලට වගකියන්නේ 
නැ හොදේ.. මොකද මම මේක Try කරලා බැලුවේ Xp වලට විතරයි.. කැමතිනම් අනිත් Os වලටත් දාල බලන්න..
මම try කලේ 2.0 එක ඒත් මම ඔයාලට දෙන්නේ 3.0 එක එනිසයි කියුවේ අනිත් ඒවාට try කරලා බලන්න කියල..
මොනාහරි ප්‍රශ්නයක් උනොත් Comment කරන්න ඔන වෙලාවක Help කරනවා... එහෙනම් ඔය යටින් ලින්ක් එක දීල
ඇති Download කරගන්න යනගමන් Like එකක් දාන්න අමතක කරන්න එපා හොදේ.. අනික ඔයාලේ අදහස් 
යෝජනා,චෝදනා හැම දෙයක්ම අපිට Comment කරන්න කියල ඉල්ලනවා... එහෙනම් මම ගිය හැමෝටම ජය වේවා!! 


ScreenShot






Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment