මොකක්ද මේ Bit Torrent කියන්නේ.



මොකක්ද මේ Bit Torrent කියන්නේ....මේක තමයි ලෝකේ තියන හොදම download කිරීමේ ක්‍රමය බරින්

 වැඩි File ඉක්මනින් Download කරන්න.. අන්තර්ජාලයේ දැවැන්ත File හුවමාරු කරන්න ලෝකයේ තිබන 

හොදම ප්‍රමිතිය තමයි Bit Torrent කියන්නේ... මේකේ Digital File Format එක තමයි .torrent  කියන්නේ 

මේකේ තියන වාසිය තමයි අඩු Internet speed එක කදී උනත් වැඩි Speed එක කින් Download වීම....
මේ

Protocol එක නිර්මාණය කරනු ලැබුවේ ඇමරිකානු ජාතික ක්‍රමලේක ශිල්පියෙක් වන බ්රැම් කොහෙන් 

කියන කෙනා.... Torrent File Download කරනවා කියන්නේ හොරන් කරන්න පුළුවන් දෙයක් නෙවේ ඒක 

හරියට ලොකු පාරක්‌ දිගේ ඇවිදගෙන යනවා වගේ හැමෝටම පේනවා ඔයාගේ IP Address එකන් ඔය 

ඉන්න තැන හොයන්න පුළුවන්.... මේ Software එක අද අපිට නැතුවම බැරි දෙයක් වෙලා....... ඔන්න 

එහෙනම් අද මම යනවා මම හිතනවා හොද Post එකක් වෙන්න ඇති කියල..... හොදයි නම් Comment 

එකක් දාල යන්න... හැමටම සුබ දවසක්......




Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment