After Effects තනියම ඉගෙන ගමු (Tutorials)


Hi..... කොහොමද? ඔයාලට හැමදාම වගේ Tutorials ටිකක් ගෙනාව ඔයාලට හොදට මෙටික බලල 

ඉගනගන්න පුළුවන් මොකද මේවයේ තියන්නේ Videos, images නිසා

 Gb ගාන ටිකක් සැරයි ඒ උනාට 

හොද Tutorials ටිකක් පුළුවන් වෙලාවක Download කරගන්න දන් Torrent එක බාගන්න 

කොහොමද කියල Comment එකකුත් දාලම යන්නකෝ බ්ලොග් එක ගැනත් Comment කරන්න මොකද 

ඔයාලගේ අදහස් අපිට හුගක් වටිනවා... පහලින් torrent Link ඇති 









 එහෙනම් මන් ගිය හැමෝටම සුබ දවසක් ..





Share on Google Plus

About Sachin Gimhan

    Blogger Comment
    Facebook Comment

1 comments: